EaseUS 13 වෙනි සංවත්සරය වෙනුවෙන් නොමිලේ මෘදුකාංග සහ මුදල් ත්‍යාග.
ජාත්‍යන්තර මට්ටමින් මෘදුකාංග නිපදවන EaseUS ආයතනය 13 වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන්ගේ වටිනා
මෘදුකාංග රැසක් පරිශීලකයින්ට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. අගෝස්තු 7 වෙනි දිනසිට ලබන 17 වෙනි දින දක්වා විශේෂ අවස්ථා 3ක් යටතේ මෙම වරප්‍රසාද ලබාදීමෙ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
පළමු අවස්ථාව - EaseUs මෘදුකාංග සඳහා Product Serial Numbers දිනාගන්න පුළුවන්. මෙතනින් EaseUs වෙබ් අඩවියට පිවිස වාසනා චක්‍රය කරකවන්න. පහත සඳහන් මෘදුකාංග වලට නොමිලේ සීරියල් නම්බර් ලබාගන්න පුළුවන්.
EaseUS EverySync Pro
EaseUS MobiSaver for iPhone Pro
EaseUS MobiSaver for Android Pro
EaseUS Todo PCTrans Pro
EaseUS Partition Master Pro 11.10

දෙවන අවස්ථාව - EaseUs මෘදුකාංග මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් ලබාදීම.

තෙවන අවස්ථාව - EaseUs මෘදුකාංග සබැඳි Meme නිර්මාණයකර ඒ සඳහා ලැබෙන වැඩිම Vote ගණනට පේපැල් Gift Card දිනාගන්න පුළුවන්.
1st Place Gift Card වටිනාකම - 30$
2nd Place Gift Card වටිනාකම - 15$
3rd Place Gift Card වටිනාකම - 5$
වැඩිදුර තොරතුරු දැනගැනීමට EaseUs වෙබ් අඩවියට පිවිසෙන්න.